ජීවිතය සුන්දරයි,
ජීවිතයට ආදරය එකතු වු විට තවත් ලස්‌සනයි,
ආදරෙන් එක් වෙන්නේ හදවත් දෙකක් තමයි,
ඒත් ඒ හදවත් දෙක එකක් බවට පත් වෙද්දි හරිම සුන්දරයි.,
අපේ ජිවිතේට ආදරේ නොලබුනාට, ආදරයට කවදාවත් වෛර කරන්න එපා,
හැමදාම ආදරේට ආදරේ කරන්න.,
එවිට ආදරයත් ඔබට හැමදාම ආදරේ කරාවි..................... ..........
No comments:
Post a Comment