Sunday, February 12, 2012

HAPPY PROMISES DAY...........................

jef,a je,a ke;s je,kaghska

wdfka je,kaghs¨ fkao fyg wksoaod...........
ඔයාලගේ ආදරවන්තයට  හෝ ආදරවන්තියට තිලිනයක් දෙන්න අදරවන්තයිංගෙ දිනය එනකන් ඉන්නම ඕනද……. නැහැ නේද …. ඇත්තටම ආදරවන්තයිංගෙ දිනය මුලාවක් නේද………අපි අදරවන්තයෝ හැටියට තිලිනයක් දෙන්න ඔනා මේ දිනයට විතරද…..
අපි ආදරවන්තයො වෂයෙන් අපිට පුලුවන් නේද අපගේ අදරවන්තයට හරි ආදරවන්තියට හැමදාටම තිලිනයක් ලෙස පුංචි හාද්දක් දෙන්න එයගේ නලලතට…… එත් මේ දිනයට පමනක් ආදරේ කියාගෙන තිලිනයක් දීලා වැඩක් නැහැ මම හිතන හැටියට. අපේ අය ඔය දවස යොදාගෙන තියෙන්නෙ දැන් මුදල්  හොයාගැනීමේ අරමුන මතයි……..ඔයා ඔයාගේ ආදරේ කරන කෙනාට ඇත්තටම ආදරේ නම් දවස එනකන් බලා නොඉද එයාව සතුටු කරන්න තිලිනයක් දෙන්න පුලුවන් ඒක මුදල් මතම රදවන්නේ නැතිව එයාට හැමදම ආදරෙයි කියන්න විදියට එයාව සතුටු කරන්න පුලුවන්…….
මොනා උනත් ඔයාලට සුබම සුබ ආදරවන්තයිංගේ දවසක් වේවා…………
HAPPY PROMISES DAY………….